Wednesday, February 15, 2012

1

යලි දුටුව නුඹ....!

Posted in


කලකට පසුව
දුටිමි නුඹ
අද මම.......
ප්‍රේමයෙන් උතුරා ගිය
සෙනෙහසින් පිරුණු
නුඹේ මුව
පෙරදින.....

පරාජිත  ප්‍රේමයේ 
වේදනාවෙන් පිරී
 නරුම සිතුවිලි වලින් 
අවලස්සන වී
 තිබුණු අරුමය.......!


1 comment: