Wednesday, July 17, 2013

3

බදුලු කෝච්චිය

Posted in ,


කොළඹින් යනකොට
පිරිලා ඉතිරිලා තිබුන
ආදරය,
යළි
කොළඹ 

එනකොට,
බදුලු මතකයන් අතර
සඟව ආ 
අරුමය...
- සරා -
2013/07/17


3 comments:

Monday, July 8, 2013

0

මගේ පෞද්ගලිකත්වය (ගෑණිගේ කෝණෙන්)

Posted in ,




වෙන
ගෑණු එක්ක
බුදිය ගන්
මගෙන්
ල්ලන 

නිදහස...




0 comments:

Thursday, July 4, 2013

0

කසාද සහතිකය

Posted in



ළලයකට 
මව් කුසේ
නිදහසේ
වැඩෙන්නට

සමාජය විසින්
ලබාදෙන

නීතිමය
වසරය...




    - සරා - 
2013/07/04


0 comments: