Wednesday, February 1, 2012

1

කේන්දරේ ....

Posted in

නංගියේ නුඹේ  
අත අරගෙන 
එක්වන්නට 
බැරි විදියට
 අපේ අම්මගේ
 ඔලු ගෙඩියට 
මාරකයක් 
ලෙසට ඇවිත් 
වැට බදිනවා 
හතර  වටේ 
පැන ගන්නට  
                                                                         බැරි විදියට




1 comment: