මට හොද නැති, මම කැමතිම දෙය කුමක්ද?
11 years ago
I love you because you are so kind, thoughtful and caring
"චාපා" මං කවදාවත් දැකපු නැති කෙල්ලෙක්... හැබැයි, ඒකී පුදුමාකාර විදිහට මගේ හිතට දැනුණා..
මොනවද පුතේ ඔච්චර හිතන්නේ? හරියට බඩට කන්නේ නැහැ. එලි වෙනකම් ඇහැරිලා.
දැන් මටත් බ්ලොග් එකක් තියෙනවා. අලුතෙන් ආපු කෙල්ලට පින් සිද්ද වේවා.
කලකට පසුව දුටිමි නුඹ අද මම.......





