Monday, February 6, 2012

1

මේක මහේලට....!

Posted in

ඩිල්ෂාන්ගෙන් පස්සේ
 අපේ ක්‍රිකට් කණ්ඩායමේ 
නායකත්වය ලැබුනේ මහේලට. 
දැන් ලොකු වගකීමක් තියෙනවා.
ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ 
අපි ගොඩක් මැච් පැරදුනා.
ඒක නිසා එකම දේ 
දිගින් දිගටම වෙන්න බැහැ.
ශ්‍රීලංකා ක්‍රිකට්  කණ්ඩායම
 ඔස්ට්‍රලියාවට යන්නේ 
ඒ පරාජයන්ගේ මානසිකත්වය
 ජයග්‍රහණයක් බවට පෙරලා ගන්න. 
දැන් අපේ රටේ මිනිස්සු 
 ක්‍රිකට් බලන්න කැමති නැහැ. 
පරදින මැච් බලන්න කව්ද කැමති වෙන්නේ ?
මේ නිසා නව නායකයා 
ඒ කියන්නේ මහේලට 
තවත් වගකීමක් තියෙනවා.
ඒක තමය් අපේ මිනිස්සු  ආයෙම  පාරක්
 ක්‍රිකට් වලට ලං කරන එක. 
ලේසි වැඩක් නෙමෙය් එක.
එත් මහේලට එක කරන්නම වෙනවා.
එක එහෙම නොව්නොත් 
අපේ රටෙත් ක්‍රිකට් බල්ලට යාවි.
මහේල හොද නායකයෙක් 
එකේ දෙකක් නැහැ.
තරග වාර්තා අරගෙන බලනකොට එක පේනවා.
එත් දැන් තියෙන තත්වය අනුව
ඒක  විතරක් මදි. 
මොකද මහේල නායකයා වෙනකොට
 කණ්ඩායමත් අසර්ථකය් 
එයත් අසර්ථකය්. 
ඩිල්ෂාන්ගේ නායකත්වය යට
තේ මහේල හොදට කලේ නැහැ.
එක හැමෝම දැක්ක.
හැබය් මහේල ඔස්ට්‍රලියාවලදී හොදට කලොත්.......???????
එතකොට හැමෝම වගේ කියාවි
 මහේල බලු කමට තමය්
 පහුගිය ටිකේ  ගැහුවේ නැත්තේ කියල.
මේ හැම දෙකටම උත්තර දෙන්න
 මහේලට සිද්ද වෙනවා ඔස්ට්‍රලියා වලදී.
මග හිටියොත් තෝ නසී 
ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක් තමය්
 මහේලටත් දැන් වෙලා තියෙන්නේ.
කොහොම උනත් මහේලට 
මේ සැම  දේකටම උත්තර දෙන්න වෙනවා
ඒ කටින් නෙමෙය් වැඩ වලින්. 



1 comment:

  1. ░░░░░░░░░░░░▄▄
    ░░░░░░░░░░░█░░█
    ░░░░░░░░░░░█░░█
    ░░░░░░░░░░█░░░█
    ░░░░░░░░░█░░░░█
    ███████▄▄█░░░░░██████▄
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█████░░░░░░░░░█
    ██████▀░░░░▀▀██████▀

    ReplyDelete