Monday, December 1, 2014

0

මාධ්‍ය නිදහස (මාධ්‍යවේදියාගේ කොණෙන්.... )

Posted in
මාධ්‍ය නිදහස (මාධ්‍යවේදියාගේ කොණෙන්.... )

ලොක්කගේ එදිරිවාදීන්ට 
අත දිගහැර පහරදෙන්නට...
මගේ පෑන් තුඩුඅගට 
ලැබී ඇති... 
අසීමාන්තික 
නිදහස......!


0 comments:

0

ගොට්ට ඇල්ලීම......

Posted in
නැග ඉහල අතුවලට 
ඵල නෙලනවුන්හට 
ඇල්ලුවෝතින් ගොට්ට.....
ලද හැකිය අපටද 
තැලී පොඩි නොවුණු ඵල.....

(උපුටා ගැනීමකි....)

0 comments: