Monday, June 10, 2013

0

හිතවත්කම

Posted in


නමට විතරක් තියෙන 
බල්ලෙකුටවත් 
වැඩක් නැති 
දෙයක්ලු 
එයා
කියන විදිහට
මගේ 
හිතවත්කම...



    - සරා -
2013/06/11


0 comments: