Wednesday, July 17, 2013

3

බදුලු කෝච්චිය

Posted in ,


කොළඹින් යනකොට
පිරිලා ඉතිරිලා තිබුන
ආදරය,
යළි
කොළඹ 

එනකොට,
බදුලු මතකයන් අතර
සඟව ආ 
අරුමය...
- සරා -
2013/07/17


3 comments:

  1. මචං ... වර්ඩ් වරිෆිකේෂන් අයින් කරලා දාහන් :)

    ReplyDelete