undefined
undefined
undefined
Posted in
නිසදැස්
නමට විතරක් තියෙන
බල්ලෙකුටවත්
වැඩක් නැති
දෙයක්ලු
එයා
කියන විදිහට
මගේ
හිතවත්කම...
- සරා -
2013/06/11
undefined
undefined
undefined
Posted in
සරාගේ කවි
කල් බලා නොම ඉඳ
හීයක වේගයෙන්
සියපතක සුමුදුවට
පුබුදුවාලිය මාගේ
වම් කොපුල
පෙර දින
රාත‍්‍රියේ ..........
සරා 13.06.03
0 comments: