Sunday, April 29, 2012

1

හිතෙන හැටි .....

Posted in
තියාගන්න සිත්
දෙන් නැති.....
හොරා ගන්න
සිත් බෝ ඇති.....
තෙත කුඩයකි  

නුඹ........!




1 comment:

  1. බොහෝ කලකට පසුව නුඹව දැක,
    මගේ හිත පෙඟුනා,
    මහ වැස්සකට හසුවූ විලසට.
    නුඹ නොදකින්න ඇති..
    මගේ හිත,
    වැස්සට ඉහිලුවත්,
    කඩදාසි කුඩයක් බව.

    ReplyDelete