Thursday, October 17, 2013

0
undefined undefined undefined

කල්ප කාලයකට පසු

Posted in



නිමිත්ත රෝහල් ගතව සිටින (X) පෙම්වතියව බලා යළි එනවිට...

කල්ප කාලයකට පසු
මුණ ගැසුණු දින
ඇගේ උණුසුම් දෙතොළගින්
තෙමීගිය මගේ 
දෙකොපුලෙහි
සිසිලස
නෙතු පියන මොහොතක්
විද ගන්නත් පෙර
උදුරාගෙන ගියේ කිමද
මද පවන නුඹ...





- සරා -

2013/10/16


0 comments: