බොහෝ කලකට පසුව නුඹව දැක,මගේ හිත පෙඟුනා,මහ වැස්සකට හසුවූ විලසට.නුඹ නොදකින්න ඇති..මගේ හිත,වැස්සට ඉහිලුවත්,කඩදාසි කුඩයක් බව.
Grab this
Saranga Pathirana likes
බොහෝ කලකට පසුව නුඹව දැක,
ReplyDeleteමගේ හිත පෙඟුනා,
මහ වැස්සකට හසුවූ විලසට.
නුඹ නොදකින්න ඇති..
මගේ හිත,
වැස්සට ඉහිලුවත්,
කඩදාසි කුඩයක් බව.