Monday, June 10, 2013

0

හිතවත්කම

Posted in


නමට විතරක් තියෙන 
බල්ලෙකුටවත් 
වැඩක් නැති 
දෙයක්ලු 
එයා
කියන විදිහට
මගේ 
හිතවත්කම...



    - සරා -
2013/06/11


0 comments:

Monday, June 3, 2013

0

හාද්ද.......!

Posted in

කල් බලා නොම ඉඳ 

හීයක වේගයෙන් 

සියපතක සුමුදුවට 

පුබුදුවාලිය මාගේ 

වම් කොපුල 

පෙර දින

රාත‍්‍රියේ .......... 


සරා  13.06.03




0 comments: